Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් වැලදෙයි.

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඔහු පසුගිය 15 වැනිදා රාජකාරියට පැමිණීමේදී උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ නිසා කොරෝනා පරීක්ෂණ සිදුකළ බවයි. එහිදී  ඔහුට කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළි වීඇත .

The post කොරෝනා කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් වැලදෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();