
මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට එම රෝහලේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.
උඩුමුල්ල සහ මාළිගාගොඩැල්ල යන ප්‍රදේශ දෙකක පදිංචිකරුවන් වන මෙම ආසාදිතයින් දෙදෙනා සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මුල්ලේරියාව රෝහලට ඊයේ පැමිණ තිබෙන අතර එහිදී ඔවුන්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබූ අතර එහි වාර්තා ලැබීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.
The post මුල්ලේරියාව රෝහලට පැමිණි දෙදෙනෙකුටත් කොරෝනා. appeared first on Lanka News Column.

0 Comments