Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට කැඳවයි

 
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම්ගේ බිරිඳ මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවට රැගෙන විත් තිබේ. ඒ අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහාය.
 
සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ භාරයේ පසුවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();