Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කීලීස් සුපිරි වෙළදසැල් විසින්  පාරිභෝගිකයින්ගේ ඉතිරි මුදල් රදවා ගන්නවා.

කීලීස් සුපිරි වෙළදසැල් විසින්  පාරිභෝගිකයින්ගේ ඉතිරි මුදල් රදවා ගැනීම සම්බන්ධව.

කීල්ස් සුපිරි වෙළදසැල් ජාල‌ෙය් වෙළදසැල් මගින් පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතිරි වන මුදල NEXUS කාඩ්  ගිණුමට බැර කරන බවට පාරිභෝගිකයින් විසින් අප සංවිධානයට පැමිණිලි ඉදිරිපත් කර ඇත. පසුව අප විසින් ඒ පිළිබදව සොයා බැලීමේ අනාවරණය වූයේ පාරිභෝගිකයින්ගේ ඉතිරි මුදල් ඔවුන් විසින් අනීතික ලෙස රදවා ගනු ලබන බවයි.

2020/09/24 වන දින මා විසින් වේරහැර පිහිටි කීල්ස් සුපිරි වෙළදසැලෙන් භාණ්ඩ මිලදී ගැනීමේ රුපියල් 7.00 ක ඉතිරි මුදල මාගේ NEXUS ගිණුමට බැර කරන ලදී. NEXUS යනු බැංකු ගිණුමක් නොවන බැවින් පාරිභෝගිකයින්ගෙන් මුදල් ලබා ගැනීම නැතහොත් තැන්පත් මුදල්  ලබා ගැනීම නීති විරෝධී වන බැවින් හා එමගින් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

ස්තුතියි

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය.

The post කීලීස් සුපිරි වෙළදසැල් විසින්  පාරිභෝගිකයින්ගේ ඉතිරි මුදල් රදවා ගන්නවා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();