දකුණු කොරියානු නිලධාරියාගේ ඝාතනයට කිම් ජොන් උන් සමාව ඉල්ලයි
දකුණු කොරියානු නිලධාරියකු ඝාතනය කොට සිරුර පුළුස්සා දැමීමේ සිද්ධිය ගැන උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමාව ඉල්ලා තිබේ.
කිම් ජොන් උන් දකුණු කොරියානු නායක මූන් ජායී ගෙන් මේ සිද්ධිය සිදු නොවිය යුතුව තිබිණැයි සමාව ඉල්ලා ඇතැයි විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියාව ප්‍රකාශ කරන්නේ 47 හැවිරිදි මිය ගිය තැනැත්තාගේ සිරුර මුර සංචාරයේ නිරත තම හමුදාවට සොයා ගැනීමට ලැබී ඇති බවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments