Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් 12ක්.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින දෙකක් ගතවෙද්දී, එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව දොළහ දක්වා ඉහල ගොස් තිබේ.

නීතිපතිවරයා වග උත්තරකරු  කරමින් සැප්තැම්බර් 23 බදාදා පෙත්සම් හයක් සහ 24 බ්‍රහස්පතින්දා පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව වාර්තා වේ.

The post 20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් 12ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();