Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නැගෙනහිර ජැටියේ මෙහෙයුම් වහාම අරඹන්න.

මැතිවරණයට පෙර අගමැතිවරයා පොරොන්දු වූ පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කොළඹ වරාය යටතේ වහාම ආරම්භ කළ යුතු බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරිසිංහ පවසයි.

ලොව පුරා කර්මාන්ත කටයුතු සඳහා විශාල ප්‍රමාණයේ නැව් යොදා ගැනීම අරඹා ඇති මොහොතක මීටර් 18ක් උස නැව් ගෙන ආ හැකි මෙම නැගනෙනහිර ජැටිය ඉට හොඳම උදාහරණය බව පවසන ඒ ඔහු මෙවැනි සම්පත් විදේශයකට පවරාදීමට යෑම වහාම  නවතා දැමිය යුතු පවසයි.

The post නැගෙනහිර ජැටියේ මෙහෙයුම් වහාම අරඹන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();