Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි.

මෙරට බලා ඒමට විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇත. මෙරට පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩ පහසුකම් පිරි යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඊශ්‍රායලය තානාපති කාර්යාල විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත මේ බව නිවේදනය කර තිබේ.

The post මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();