
අමෙරිකාවේ දින 14ක් තුලදී ළමුන් 74,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබේ. අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ සහ ළමා රෝහල් සංගමය විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව හෙළිව ඇත්තේ අගෝස්තු මස 06 වෙනිදා සිට 20 වෙනිදා අතර කාල සීමාවේදී මෙලෙස ළමුන් 74,160කට වෛරසය ආසාදනය වී ඇති බවයි.
The post දින 14ක් තුළ දරුවන් 74000 කට කොවිඩ්. appeared first on Lanka News Column.

0 Comments