
ප‍්‍රධාන විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ඊයේ (17 වැනිදා) පස්වරු 1.00 පමණ සිට දිවයින පුරා පැය හයකට අධික කාලයක් විදුලිය ඇණහිටීමක් සිදුවිය. මෙම විදුලිය ඇණහිටීමෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්වූහ. විදුලිය ඇණහිටීමත් සමග ජාතික ජලසම්පාදන මණ්ඩලය මඟින් සපයන ජල සැපයුම ද අඩාල විය.
The post ඊයේ පැය 6 ක් රටේම විදුලිය නෑ. appeared first on Lanka News Column.

0 Comments