
තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන ගැටලු නැතුවා ම නොවුණත් ඒත් ඒ ගැන කතා නොකර සිටින බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. කළකිරීමක් ඇතත් කලබල වන්න එපා යයි සහෝදර ඇමතිවරුන් තමන්ට පැවසූ බවද ඔහු පැවසයි.
The post කළකිරීමක් ඇතත් කලබල වෙන්නේ නෑ. appeared first on Lanka News Column.

0 Comments