PHI වර්ජනය දැඩි කරයි.
කොළඹදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.මේ අතර ඊයේ(18) දින සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ද ඉවත් වී තිබේ.
The post PHI වර්ජනය දැඩි කරයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments