Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

 
බස්නාහිර පළාත තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 1563 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
පොලිසිය පැවසුවේ ඊයේ (18) උදෑසන 6 සිට සවස 6 දක්වා මෙම මෙහෙයුම සිදු කල බවයි.
 
ඒ අතර වරෙන්තුකරුවන් 771 දෙනෙකු හා දූෂණ නඩු සඳහා සැකකරුවන් 792 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.
 
මේ අතර බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැලඳීම හේතුවෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවද කර ඇති අතර දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් පුද්ගලයින් 968 දෙනෙකුට අවවාද කර ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();