මුඛ ආවරණ භාවිත නොකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව
මුඛ ආවරණ භාවිත නොකරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මුඛ ආවරණ භාවිත නොකරන්නන් සොයා ක්ෂණික මෙහෙයුම් කිරිබත්ගොඩ නගරයේ දී ආරම්භ කර ඇත.
පොළොන්නරුව , කළුතර , ගම්පහ ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments