Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇසළ පෙරහර ආලෝක කරන්නට යුධ විරුවන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි

2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර වීදි සරන්නට තවත් ඇත්තේ දින 10කි. පෙර වර්ෂයන් වලදී මෙන්ම මෙවරත් ඇසළ පෙරහර මංගල්ලයේ කොප්පරා පන්දම් සඳහා අවශ්‍ය කොප්පරා ටොන් 5ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත අද(15) පරිත්‍යාග කරන ලදි.
 
යුද්ධ හමුදාපති ලුතිතන් ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එය සංකේතවත් කරමින් අළුයම ශ්‍රී දළදා මාලිගාවේදී  දියවඩන නිළමේතුමන් වෙත පරිත්‍යාගය පිළිගන්වනු ලැබිණ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();