
අද උදෑසන කොස්ගොඩ පොලිස් වසමේ සුදුවැලිපොත මාර්ගය අසළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු එය මනුෂ්‍ය ඝාතනයක් බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඔහුගේ මුහුණ ප්‍රදේයේ පහරදීමකින් ඇතිවු තුවාල ද දක්නට ලැබී බවත් මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වු බෝගහවෙල, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
The post කොස්ගොඩ දී මනුෂ්‍ය ඝාතනයක්. appeared first on Lanka News Column.

0 Comments