
පල්ලම කළුකැලේ ප්‍රදේශයේ නිවසක දී තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබේ. දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුත්‍රයා විසින් පහරදීම සිදුකර ඇති බව සදහන් වේ
තුවාල ලැබූ තැනැත්තා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසයි.
The post පුත්‍රයාගේ පහර දීමෙන් පියා මියගිහින්. appeared first on Lanka News Column.

0 Comments