ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
එම සංඛ්‍යාව 256,848 ක් වන අතර මේ වනවිට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් වන්නේ ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවයි.
ලොව පුරා රටවල් රැසකින් මරණ 604,963 ක් වාර්තා වන අතර, ගතවූ පැය 24 තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 5,000 කට අධිකය.
ඉන් වැඩි පිරිසක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

0 Comments