Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙවරප්පෙරුම ඡන්දෙන් ඉවත් වෙන්න සැරසේ.

මැතිවරණය ප‍්‍රකාශයට පත්කළ මොහොතේ සිට තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගේ හිරිහැර කරදර සිදුවෙන බවත්, තම බිරිඳ හා පුතනුවන් එයින් ඉතා පීඩාවට පත්ව සිටින හෙයින් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් තමා මෙවර මහ මැතිවරණයට තරග කරන එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත‍්‍රික් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ  පැවසීය.

කළුතර පොලිස් අධිකාරී වෙත තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ හිටපු මන්තී‍්‍රවරයා මාධ්‍යවේදීන් හමුවේ එසේ ප‍්‍රකාශ කළේය.

The post තෙවරප්පෙරුම ඡන්දෙන් ඉවත් වෙන්න සැරසේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();