කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්
රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ජුලි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා අදාල කාලය ලැබෙනු ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments