තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් අද (14) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව පුද්ගලයින් 519 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2646 දක්වා ඉහළ ගොස් ඇත.

0 Comments