මීගලෑව පොලිස් වසමේ යාය 03 ඇළේ කාන්තාවක් තම කුඩා දියණිය සමගින් දිය නාමින් සිටියදී කුඩා දැරියව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇත.
ඊයේ (15) සවස 4.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත
ප්‍රදේශ වාසීන් හා මීගලෑව වනජීවි කාර්යාලයේ නිලධාරීන් එක්ව දැරිය කිඹුලාගේ 'ග්‍රහනයෙන් බේරාගෙන තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත
මෙසේ මියගොස් ඇත්තේ චයස අවුරුදු 3 1/2ක් චූ ලීකොළ වැව, උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි දැරියකි
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගලෑව පොලිසිය විසින් සිදු කරනු ලබයි

0 Comments