Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටාර්හි සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

 අද (24) අලුයම කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් දිවයිනට පැමිණ ඇත.
 
ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය.
 
අනතුරුව , දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();