Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09 ක් ජලය කැපේ

හෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 09ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 
 
ඒ අනුව කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.
 
මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශයන් ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.
 
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනු ලැබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();