Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට සහය දුන් අයට පොලිසියෙන් ත්‍යාග මුදලක්

 මුල්ලේරියාව අයි. ඩී. එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී සොයා ගැනීමට සමත් විය. 
 
එම ආසාදිත පුද්ගලයා සොයා ගැනීමට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සියළුම මාධ්‍ය ආයතන, මහජනතාවට සහ සමාජ ජාලාවලට පොලිස් මූලස්ථානය කෘතඥතාව පළ කර සිටියි. 
 
එසේම මොහු සොයා ගැනීමට සහයෝගය දුන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සහ සහයෝගය ලබා දුන් සියළුදෙනාට පොලිස්පතිතුමාගේ විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();