ඊයේ වැඩිම ආසාදිතයින් අමෙරිකාවෙන් වාර්තා වෙයි
ඊයේ දිනය තුළ ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ අමෙරිකාවෙනි.
47,341 දෙනෙක් මෙසේ වාර්තා වීමත් සමග අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25 ලක්ෂ 50,000 ඉක්මවා ගියේය. මේ වන තෙක් එරටින් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 27,000 ඉක්මවා තිබෙ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments