Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබු ආසාදිතයින් ගණන 1639ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් අද (27) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1639 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙ වන විට වෛද්‍ය අධික්ෂණය යටතේ ආසාදිතයින් 364ක් සිටින අතර මෙරට තුල වර්ථා වු මුළු ආසාදිතයින් ගණන 2014කි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();