Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාදිත සංඛ්‍යාව 2,033 ක් වෙයි

අද (27) දිනයේදී මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය.
 
ඔවුන් සියලුදෙනාම බංග්ලාදෙශයේ ඩකා නුවර සිට පැමිණි අයයි.
 
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();