Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්ට කොව්ඩ් 19 ආසාදනය වෙයි

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තුන්දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
හයිඩර් අලී, හරිස් රවූෆ් සහ ෂඩාප් ඛාන්  යන ක්‍රීඩකයින් තිදෙනාට වෛරසය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇත. ඔවුන්ට ස්වයං හුදකලා වීමට උපදෙස් දී ඇත.
 
මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
 
මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();