Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාව ‘ග්‍රීන් කාඩ්‘ වසර අවසානයක දක්වා නතර කරයි

අමෙරිකාව ‘ග්‍රීන් කාඩ්‘ ක්‍රමවේදය මේ වසර අවසානය දක්වා නතර කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 
 
මෙම තීරණයත් සමඟ අමෙරිකාවට ඇතුළුවීමට අපේක්‍සාවෙන් සිටින ශ්‍රමිකයන් විශාල පිරිසකට බලපෑමක් එල්ලවනු ඇත. 
 
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනුයේ තොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අමෙරිකානුයන්ගේ රැකියා ප්‍රශ්නයට මේ හරහා විසදුමක් ලැබෙනු ඇති බවය. 
  
කෙසේ නමුත් ඇතැම් විචාරකයන් පෙන්වා දෙනුයේ ට්‍රම්ප් පාලනය විසින් කොරෝනා වෛසරය යැයි පවසමින් ආගමන නීති දැඩි කරන බවය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();