සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1895ක් දක්වා ඉහළට
අද (15) තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1895 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 542 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments