Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබූ ආසාදිතයින් ගණන 1619ක්

කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් අද (26) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. 
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1619 ක් දක්වා ඉහල යනු ඇත.
 
එසේම මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2010ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (25) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
 
ඉන් රෝගින් 06 දෙනකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසකි. අනෙක් තිදෙනා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටි මුහුදු ආරක්ෂකයින්වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();