Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 1602ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1602දක්වා ඉහළ ගොස් ඇත.
 
එසේම කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (24) හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 2001 දක්වා ඉහළ ගියේය. මෙරටින් ඊයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10කි.
 
ඉන් 07 දෙනෙකු අමෙරිකාවේ සිට පැමිණි අය වන අතර සෙසු තිදෙනා ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි නාවික හමුදා සාමාජිකයින්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();