Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගෙන් නියෝගයක්

 නෞකාවලට හුවමාරුවීම සඳහා විදේශිකයන්ට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කර ඇත.   
 
පසුගිය දිනවල මෙලෙස පැමිණි විදේශිකයන් සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගැනීම ඊට හේතුව බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද(25) එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();