Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී පුද්ගලයෙක් ගෙල වැළලාගනියි

නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. 
 
එලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේය.
 
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු එලෙස දිවි හානි කරගෙන ඇති බව සදහන්වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();