කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 120 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අද දින තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.
එසේම මෙරට තුළ වාර්තා වූ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.

0 Comments