Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523ක් වෙයි

මෙරට කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 
ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී තිබේ. එක් දිනක්‌ තුලදී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.
 
කොරෝනා ආසාධිත රෝගීන් 120 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර මේ වන විට පුද්ගලයින් 396 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();