Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෙබලූන්ට සීමා පැනවේ.

මේ අතර සියලූම නාවික හමුදා සෙබලූන්ට සංචරණ සීමා කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඔවුන්ට නිවාඩු හිමි නොවන අතර කදවුරෙන් බැහැරව යාමට අවසර ලැබෙන්නේ නියම කරන රාජකාරී සඳහා පමණි. මීට අමතරව වැලිසර නාවික හමුදා කදවුර තවදුරටත් හුදෙකලා කර තිබේ.

ඒ අනුව එයින් පිටවීමට හෝ ඊට ඇතුලූ වීමට කිසිවෙකුටත් අවසර ලැබෙන්නේ නැත. වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්ත නාවික සෙබලූන් 65 දෙනෙකුට නව කොරෝනා ආසාධිත බවට හදුනා ගැනීමත් සමග නාවික හමුදාව මෙම තීරණ ගෙන තිබේ.

The post සෙබලූන්ට සීමා පැනවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();