420ක් දක්වා ඉහලට.
කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (24) රාත්‍රියේදී තවත් ආසාධිතයින් තිදෙනෙක් සොයා ගැනීමත් සමගයි.
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිරිස 52ක් වන අතර එක් දිනක් තුල මෙරටින් සොයා ගැනුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.
The post 420ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments