Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ.

මාසයකට වැඩි කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය එළැඹෙන සදුදා පෙරවරු 05.00 රට පුරාම ඉවත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන අධි අවධානම් දිස්ත්‍රික්ක වලද ඇඳිරිනීතිය සදුදා උදෑසන පහට ඉවත් වීමට නියමිතව ඇත. සෙසු දිස්ත්‍රික්ක වලද එම වේලාවටම ඇදිරි නීතිය ඉවත් කරන අතර අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස සලකන දිස්ත්‍රික්ක වලට පිවිසීම හා ඉන් පිටවීමක් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

පොලිස් මූලස්ථානය විසින් අද නිකුත් කර ඇති නිවේදනයේ නැවත ඇඳිරි නීතිය පැනවීමක් ගැන සඳහන් කර නැත.

The post සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();