
වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිට නිවාඩු ලබා බදුල්ල ප්‍රදේශයේ සිය ගම් වලට ගියා නාවික භටයන් 31 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
මෙම පිරිස පසුගිය 22වන බදාදා පස්වරුවේ බදුල්ලට ගොස් ඇති අතර ඉන්පසු ඉන් තිදෙනෙකුට කොරෝනා ලක්ෂණ මතුවීම නිසා දියතලාව නිරෝධාන මධ්‍යස්ථානයට යොමුකර ඇත.
The post සෙබලුන් 31ක් බදුල්ලට ගිහින 03කට කොරෝනා ලක්‍ෂණ. appeared first on Lanka News Column.

0 Comments