Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිනක් ඇතුලත ඉතාලියේ කොරෝනා මරණ 919යි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පැය විසිහතරක් ඇතුළත සිදු වූ වැඩිම මරණ ප‍්‍රමානය ඉතාලියෙන් වාර්තා වේ. ඒ අනුව ගෙවුනු දවසේ දී ඉතාලිය තුළ කොරෝනා ආසාදිතයන් 919 දෙනෙකු මියගොස් තිබේ.

මේ වන විට ඉතාලියේ කොරෝනා ආසාදිත මරණ 9134 සිදුව ඇති අතර ඊයේ දිනයේ අවසන් වන විට සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 86,498කි.

The post දිනක් ඇතුලත ඉතාලියේ කොරෝනා මරණ 919යි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();