දිවුරුම් දීමට මාධ්‍ය නෑ..ජනපපති සමග සමූහ ඡායා රූප නෑ … කැබිනට්ටුවත් විනාඩි 20 කට සීමාවෙයි
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.
එම කැබිනට් රැස්වීම විනාඩි 20 කට පමණ සීමාවු බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
මාධ්‍ය ආවරනය නොෙතිබූ බවත් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ සමුහ ඡායාරූපයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එවැන්නැක් සිදු නොවු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments