කොරෝනා වසංගතයෙන් රට පුරා පැතිරෙමින් තියන මේ වෙලාවේ ශ්‍රී දළදා මාළිගාවේ සිට පිරිත් කෙරූ පිරිත් පැන් ගුවනින් ලංකාව පුරා ඉසීමට මේ වෙද්දී කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.
ඉතින් මේ සුවිශේෂී පිංකම සිදු කරනු ලබන්නේ ආතර් සේනනායක, මාධව වත්තේගම යන මහත්වරුන් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
පිරිත්පැන් ආනුභාවයෙන් කොරෝනා වසංගතය දුරුවී රටට සෞභාග්‍ය උදාවේවා යන්න මෙම පිංකමේ බලාපොරොත්තුවයි.
0 Comments