Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ ඡන්දෙන් පස්සේ පළාත් සභා

මහ මැතිවරණය පවත්වා මාස 02ක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අදාළ වන පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

පළාත් සභා අක්‍රීය වීම හේතුවෙන් ජනතාවට සේවය කිරීම ගැටලුවක් වී ඇති අතර යළි පළාත් සභා බලගැන්වීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සිදු කළ යුතු බව අමාත්‍යවරයා පවසා තිබිණි. මහියංගණය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

The post මහ ඡන්දෙන් පස්සේ පළාත් සභා appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();