Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශානි අබේසේකර CIDයට එයි

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. 
 
 ඒ ප්‍රකාශයක් ලබා දීම සදහා ය. 
 
ස්විස් තානාපති නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();