Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

වැල්ලව ප්‍රදේශයේ වැල්ලව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී ව්‍යාජ රුපියල් දහසේ  නෝට්ටු 09ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඊයේ(22) සවස 05.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. 
 
සැකකරු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද(23) භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();