Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කො‍‍රෝනා සිංගප්පූරුවටත් ඇතුල් වෙයි

කො‍‍රෝනා වෛරසය මේ වන විට සිංගප්පූරුවටද ඇතුල් වී තිබේ. ඒ ඊයේ චීනයේ සිට ගුවන් මගින්, පැමිණි මගියෙකු මාර්ගයෙනි.
 
66 වියැති පුද්ගලයෙකු වූ මොහු චීනයේ වුහාන් හි පදිංචිකරුවෙකි. ඔහු ඊයේ China Southern ගුවන් යානයකින් චීනයේ ගුඇන්ශෝ සිට සිංගප්පූරුවට පැමිණ තිබේ. 
 
ඔහු සමග ඔහුගේ පවුලේ අයත් පැමිණ සිටි අතර ඔවුන් සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ ඔහු අසල සිටි කිහිප දෙනෙකුටද මෛම වෛරසය ඇතුල් වී ඇතැයි සැක පවතී. 
 
මේ වන විට මෙම මාරාන්තික කොරෝනා වෛරසය ඉතා සීග්‍රයෙන් කලාපය පුරා පැතිර යමින් තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();