
යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. යාපනය පොලිසිය සඳහන් කර සිටියේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී මෙම සිසුවියගේ මළ සිරූර හමුවී ඇති බවයි.
මෙම වෛද්‍ය සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා බව කියන ආරක්ෂක අංශ සාමාජිකයෙක් කිළිනොච්චි, පරන්තන් ප්‍රදේශ ආරක්ෂක අංශ කඳවුරකදී පොලිසිය විසින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත.
The post ආරක්ෂක අංශ පෙම්වතා වෛද්‍ය සිසුවිය මරා දමයි appeared first on Lanka News Column.

0 Comments