
වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳව සංගණනයක් සිදු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියාය. එම සංගණනය ලබන මැයි මස 01 වෙනිදා සිට ආරම්භ කරන බවයි අමාත්‍යවරිය පවසන්නේ.
අවසන් වරට වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිලිබදව සංගණනයක් සිදුකර ඇත්තේ 2017 වසරේදීය. ඒ වන විට වෛද්‍යවරුන් විසින් ලියාපදිංචි කර තිබු වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 657ක් විය.
The post දොස්තරලගේ රෝහල් ගණන් ගනියි appeared first on Lanka News Column.

0 Comments